• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරුගේ ලියුම වැඩකරයි: බැදුම්කර‌යේ හංගපු වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට

January 26, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
කරුගේ ලියුම වැඩකරයි: බැදුම්කර‌යේ හංගපු වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට
Share on WhatsAppShare on Facebook

බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකළ ‌වෝහාරික විගණන වාර්තාවේ සියලුම ඇමිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහබැංකුව තීරණය ‌කොට ඇත.

මහබැංකුව ‌මෙම තීරණය ‌ගෙන ඇත්ත‌ේ කතානායක කරු ජයසූරිය මහතා මහබැංකුවෙන් කළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

පසුගිය සතියේ කතානායක කරු ජයසූරිය මහතා නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් බැදුම්කර සම්බන්ධයෙන් වූ ‌වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් ‌නොකරන ‌ලෙසට කර තිබූ දැනුම්දීමද ඉවතලමින් එම වාර්තාව සියලුම මන්ත්‍රීවරුන්ට ලබා දීමට පියවර ගත්තේය.

නමුත් එහිදී සම්පූර්ණ වාර්තාව මහබැංකුව විසින් ලබා දී ‌නොතිබූ අතර වැදගත් ‌තොරතුරු ඇතුළත් ඇමිණුම් කිහිපයක්ම ප්‍රසිද්ධියට පත් ‌නොකිරීමට ඔවුන් වගබලාගෙන තිබිණ.

නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ‌මේ පිළිබදව කතානායකවරයාගේ අවධානය ‌යොමු කිරීමෙන් පසුව පසුගිය සිකුරාදා කතානායක කරු ජයසූරිය මහතා අදාළ ඇමිණුම් සියල්ල පාර්ලිමේන්තුවට ලබා ‌දෙන ‌ලෙස දැනුම්දෙමින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා හරහා ලිපියක් මහබැංකුව ‌වෙත ‌යොමුකිරීමට පියවර ‌ගෙන තිබිණ.

ඒ අනුව අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහබැංකුව ‌මේ වනවිට තීන්දු කර ඇත.

SendShareShare
Previous Post

රටම ‌වේලෙද්දී ‌මෛත්‍රී බිලියන 25ක් ‌බෙදාගෙන: විමර්ශන ඇරඹේ

Next Post

ආණ්ඩුව වාර්තාවකට සැරසෙයි: ට්‍රම්ප් ලංකාවට ‌ගෙන්වාගන්න යයි (රාජ්‍ය රහස්)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.