පසුගිය දිනෙක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජවිපෙ වේදිකාවට හිටපු හමුදා නිලධාරීන් ගොඩවීම පිළිබදව ප්‍රබල චෝදනාවක් එල්ල කළේය.
ඊට පසුගිය දිනෙක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රතිචාර දක්වන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
පහත ඊට අදාළ වීඩියෝ පට දෙකම දැක්වේ.










