මේ දිනවල ජනප්‍රිය පක්ෂයක වේදිකාවේ සිටින හිටපු හමුදා ලොක්කන් සම්බන්ධයෙන් හිටපු හමුදාපති, වත්මන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සජබ වේදිකාවේදී ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය. එහිදී එම නිලධාරීන් පිළිබද නම් ගම් සහිතව හෙළිදරව් කිරීමට කටයුතු කළ ඒ මහතා ඉන් බොහොමයක් දෙනා රාජපක්ෂවරුන් සමීපයේ සිටි අය බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed