වී කිලෝවකට අවම වශයෙන් රුපියල් 140ක ලැබිය යුතු බව ඩඩ්ලි සිරිසේන මහතා අද දින ජනාධිපතිවරයා හමු වී දැනුම් දී තිබේ.
මේ වනවිට වියදම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව එහිදී පෙන්වා දී ඇති සිරිසේන මහතා වී මිල වැඩි නොකළහොත් ගොවියා ගොවිතැන අතහරිනු ඇති බවත් සදහන් කර සිටියේය.










