පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන සමගි ජන බලවේගයේ සමාජ මාධ්‍ය සටන අද දිනයේදී ආරම්භ කිරීමට එම පක්ෂය සැලසුම් කර ඇත.
එය නම් කොට ඇත්තේ ‘රටට අසාධ්‍යයි-ඇහැරෙන්න’ යනුවෙනි.
මේ යටතේ කෙටි වීඩියෝ දැන්වීම පෙළක්ම ඉදිරි දින කිහිපය ඇතුළත සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට සමගි ජන බලවේගය සැලසුම් කොට ඇති බව වාර්තා වේ.










