රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඊයේ දින අරලිය ගහ මන්දිරයට කැදවා ඇති බවත්, ඉන් අනතුරුව ඇය විසින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් ඉල්ලා ලිපියක් යොමු කොට ඇති බවත් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කීය.
අද දිනයේදී මැතිවරණ කොමිසම හමුවීමෙන් පසු ඒ මහතා විසින් මාධ්‍ය හමුවේ මේ බව සදහන් කළේය.










