මැතිවරණය පැවැත්වීම හිතාමතා යම් අයකු විසින් අවහිර කරන්නේ නම් ව්‍යවස්ථාවට අනුව ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බවත්, ඊට වසර 3ක සිරදඩුවම් හිමිවිය හැකි බවත් ජාජබ නායක අනුර කුමාර දිසානායක මහතා දොඩම්ගස්ලන්දේදී පැවසීය.
කවුරු කළේ නැතත් ඔවුන්ට එරෙහිව තම පක්ෂය නඩු පවරන බවද ඒ මහතා කියා සිටියේය.










