13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මහා සංඝරත්නය මේ වනවිට පාර්ලිමේන්තුව වටරවුම අභියස විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.
මෙම උද්ඝෝෂණ පා ගමන කෝට්ටේ පැරකුම්බා පිරිවෙණ අසලින් ආරම්භ කෙරිණ.
මේ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අභියස දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන ආකාරයක් දැකගත හැකිය.











