ආණ්ඩුව නිල මැරයන් සහ නොනිල මැරයන් යොදා මරදානේ සත්‍යග්‍රහයට කළ පහරදීම හෙළාදකින බව අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය.
ඊට එරෙහිව අද ජපුර විශ්වවිද්‍යාලයේ සිට පාගමනක් ආරම්භ කර ඇති බවද මුදලිගේ සදහන් කළේය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.