• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ හොඳ සැලැස්මක් තියෙනවා ඉස්සරහට කියන්නම්! පොහොට්ටුවේ ලේකම් සාගර කියයි! VIDEO

January 31, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කිසිම බලයක් නැති එජාපයට යන්න අපේ මන්ත්‍රීවරුන්ට ඔළුවේ අමාරුවක් නෑ! පොහොට්ටු මහලේකම් එජාප මහලේකම් කියපු කතාවකට උත්තර බඳී!
Share on WhatsAppShare on Facebook

මැතවරණය ජයග්‍රහණය කිරීම සදහා පොහොට්ටුවට හොද සැලැස්මක් ඇති බවත්, එය ඉදිරියේදී රට හමුවේ තබන බවත් පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා සදහන් කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

“අද පළාත් පලාන ඡන්ද වීමසීම සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදු කෙරෙමින් තිබෙන අවස්ථාවක්. මේ පළාත් පලාන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මෙතෙක්කල් සිදුකරේ බොරු බිල්ලන් මැවීමයි. කලින් කිව්වා මේ ඡන්දය සම්බන්ධයෙන් නාමයෝජනා කැඳවන්නෙත් නෑ කියලා. අපි නාමයෝජනා කැඳෙව්වාට පස්සේ අපි අවශ්‍ය කටයුතු කළා. අපි පක්ෂයක් විදිහට ඒ සියලු ඇප මුදල් බැඳිම, නාමයෝජනා සැකසීම් අපි විතරයි නිසි කලට හරියාකාරව සිදු කළේ. හැමෝම කිව්වා බොරු කරන්නේ කියලා. නමුත් අන්තිම මොහෝතේ හැමෝටම නාමයෝජනා භාරදෙන්න සිදුවෙලා තිබෙනවා. දැන් කියනවා මේ ඡන්දය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනි සිටින බවට සපත කරමින් කටයුතු කරනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගයේ නායකයින්.
2016 පවත්වන්න තිබුණු පළාත් පාලන ඡන්ද විමසීම 2018 වන තෙක් ඡන්දය කල්දැම්මේ සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධවෙච්ච පහුගිය යහපාලන ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරලා තමයි අපි 2018 පළාත් පාලන ඡන්ද විමසීම ලබා ගත්තේ. ඒ වගේම අපි දන්නවා මේ රටේ පළාත් සභා මැතිවරණ අහෝසි කරලා තිබෙනවා. ග්‍රාමීය රෝහල්, පාසල් හැම දෙයකම කටයුතු සිදුවන්නේ පළාත් සභා හරහා. මේ පළාත් සභා සඳහා මහජන නියෝජිතයින් පත්කිරීමේ අවස්ථාව මේ රටේ ජනතාවට නැති කළේ, අනුර කුමාර, සජිත් ප්‍රේමදාස මහතලා කියන එක අද අමතක වෙලා තිබෙනවා. මේ රටේ ජනතාවගේ ඡන්ද බලය නැති කළේ , මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය නැති කරලා විනාශ කරපු පිරිස දැන් කිසිම ලැජ්ජාවක් නැතිව ජනතාව ඉදිරියට ඇවිල්ලා ජනතාවගේ ඡන්ද අයිතිය ගැන කතා කරන්න පෙළඹිලා තිබෙනවා. එතුමන්ලාට මතක් කරන්න කැමති එදත් ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනි හිටියේ රාජපක්ෂවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි. එය එදත් , අදත්, හෙටටත් වලංගුයි. අපි මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් අහෝසි කරලා ඒ මතින් බලයේ ඉන්න පොරකන පක්ෂයක් නොවේ. අපිට ජනතාව කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. ඒ සම්බන්ධයෙන් තිබෙන විශ්වාසයත් එක්ක අපි කටයුතු කරනවා. ඒ නිසා ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් ඡන්දය පවත්වන්න කියලා බොරුවට කෑමොර දෙන නායකයින්ට අපි කියන්න කැමති එක ඇගිල්ලක් දික් කරන විට අතේ ඉතුරු ඇඟිලි හතරම තමන් වෙත හැරිලා තිබෙන බව බලා ගන්න. මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය නැති කළේ ඔබතුමන්ලා මිසක් වෙන කවුරුත් නොවේ. පොහොට්ටුව කවදාවත් එවෙනි දෙයකට සම්මාදන් වෙලත් නෑ. අනාගතයේදී වෙන්නෙත් නෑ. ඒ නිසා මේ ඡන්ද විමසීමට අපි පොහොට්ටුව හැටියට බය නැතිව තරඟ කරනවා. අපි විශිෂ්ඨ ජයග්‍රාහනයක් ලබනවා. ඒ සම්බන්ධයෙන් ජනතාවට සපත කරනවා.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

SendShareShare
Previous Post

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කළේ වගකීම් විරහිත වැඩක්! ‌ඔහුගේ නොදැනුවත් බව ගැන අනුකම්පා කරනවා! ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිකුත් කළ නිවේදනය ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO

Next Post

හෙට දවස එළිය කරන්න අද දවස කරුවලේ ගෙවන අපේ ළමයි…

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.