• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායකගේ සටහන් අතුරුදන් වෙලා! ඡන්දයට බාධා කරන තීන්දු ගන්න හදලා! පාර්ලිමේන්තුවේ හොල්මන් කරන අදිසි හස්තය හෙළිවෙන්න ළඟයි!

January 28, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුව තුළ සිදුකෙරෙන යම් යම් කටයුතු හරහා පළාත් පාලන මැතිවරණය කල්දැමීමට උත්සාහ කරන අදිසි හස්තයක් පිළිබඳ මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට සැක මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

මෙම අදිසි හස්තය පිළිබඳ පළමු වරට පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණ කළේ හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාය.

හෙතෙම ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ විධායකයේ වුවමනාවන්ට අනුව කටයුතු කරන අදිසි හස්තයක් පාර්ලිමේන්තුව ඇතුළේ සිටින බවකි.

ඒ අනුව පසුගිය සතියේ පැවැති රැස්වීමකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතුකළ කරුණු රැසක් සටහන් වී නොතිබීම සහ විපක්ෂ නායකවරයා පළකළ විරෝධය නොතකා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණ ගැනීමක්ද එහිදී සිදුව තිබිණි.

මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා පසුගිය බදාදා දිනයේදී විපක්ෂනායක කාර්යාලයේ පැවැත් රැස්වීමකදී විපක්ෂයේ නියෝජිතයන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබිණ.

මෙය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයේ බරපතළ අනතුරක් මතුකරන්නක් බැවින් ඒ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ඉදිරි දින කිහිපය ඇතුළත සිදුකිරීමට විපක්ෂ නියෝජිතයන් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

මේ මහඔය ජනතාව ගිය සැරේ ගෝඨාට ඡන්දෙ දීලා ‌රැවටුණා නේද? ඔව්.. ඔව්.. රැවටුණා..! රාජපක්ෂලා නේද මේ රට විනාශ කළේ? ඔව්… ඔව්…! එහෙනම් කව්ද 2005දි ‌රාජපක්ෂ දිනවන්න කියලා ඔබලාගේ ගෙවල්වලට ආවේ? උනුත් එකයි මුනුත් එකයි කියන VIP සමාජවාදීන් නේද? ඔව්.. ඔව්…! හැබැයි මේ ප්‍රේමදාසගෙ පුතා කිසි දවසක ඔය රාජපක්ෂලාට කඩේ ගිහින් නෑ! ඒ නිසා මේ සැරේවත් රැවටෙන්න එපා! සජිත් මහඔයට එයි! VIDEO & PHOTOS

Next Post

ඡන්දය කටමුල තියෙද්දී ඡන්ද කොමිසමට බාල්දියක් පෙරළන්න අන්තිම මොහොතේ පාර්ලිමේන්තුවේදී ගහපු අභිරහස් පත්තර දැන්වීම් ගේම! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ මාලය සහ ජංගම දුරකතනය පැහැරගත් හැටි. සැකකරුන් සොයා හම්බෙගමුව පොලිසීය විමර්ශන අරඹයි. Sri Lanka Latest...

Read more
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper