මැතිවරණ කොමිසමේ තවත් කිසිදු සාමාජිකයකු ඉවත් නොවන බව ස්ථිර යැයි කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.
එමෙන්ම රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී මහත්මිය සදහන් කළේ දිස්ත්‍රික් මට්ටමින් ලැබී ඇති ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මේ වනවිට ආරම්භ කොට ඇති බවකි.