පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හට අමෙරිකාවේ ඇති දේපොළ සියල්ල ඉදිරියේදී හෙළිදරව් කරන බව නිදහස් ජනතා සන්ධානයේ සාමාජික විමල් වීරවංශ මහතා පැවසීය.
එමෙන්ම මෙම මැතිවරණයේදී පොහොට්ටුව බිංදුවටම බැස්සවිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.