• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට පවත්වන්න යන ව්‍යවස්ථාදායක සභාව ගැන විපක්ෂනායක සජිත්ගෙන් හදිසි විශේෂ ප්‍රකාශයක්! ඡන්ද කොමිසමට හරි පළාත් පාලන ඡන්දෙට හරි අත තියන්න ආවොත් බලාගමු! මම කල් තියා කියන්නේ! කොමිසමට අත තියන්න ලෑස්ති වෙන්න එපා! VIDEO

January 24, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බලය බෙදන්න කියලා ජාතීන් අතර සමගිය ඇති කරන්න කියලා හිටිහැටියෙම ජනාධිපති කැඳවපු රැස්වීමට ගිය සජිත් ජාතිවාදය වපුරපු අයයි බලය ගන්න ගේම් ගහපු අයගෙයි මූණටම කරපු කතාව එළියට! කතාව කරනකොට බිම බලන් ඉන්න අයවත් හොඳට බලාගන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මාස ගණනාවක් පුරා මේ රටේ ජනාධිපති, අගමැති, කැබිනට් එක සහ ආණ්ඩුවට සම්බන්ධිත පාර්ශ්වයන් විසින් පළාත් පාලන ඡන්දය වැළැක්වීමේ සහ කඩාකප්පල් කිරීමේ මහා කුමන්ත්‍රණයක නියැලුණු බවත් එක් අවස්ථාවක හපුහින්න මගඬිය හරහා හොර තීන්දු, බොරු තීන්දු, වංචාකාර තීන්දු කැබිනට් එකෙන් ගත්තා යැයි පවසා අපේක්ෂකයන්ට ඇප මුදල් තැන්පත් කිරීම වැළැක්වීමේ ජාති දේ‍රා්හී ක්‍රියාවලියක නියැලුණු බවත් තවත් අවස්ථාවක භාණ්ඩාගාර ලේකම් හරහා මැතිවරණයට මුදල් ලබා දිය නොහැකි බවත් රජයට මුදල් නොමැති බවත්, සමාජ සුබසාධන ක්‍රියා ඇතුළු වැටුප් ගෙවා දැමිය නොහැකි බවත් පවසා සිටි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ආණ්ඩුව අලුත් මගඩියකට සැරසෙනවා!

මේ මැතිවරණ කඩාකප්පල් කිරීමේ මගඬියේ අලුත් පියවරක් ලෙස හෙට දින ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කර මැතිවරණ කොමිසම අඩපණ කිරීමට උත්සාහ ගන්නා බවත් ජනතා පරමාධිපත්‍යයට අත තිබ්බොත් එයට දෙන දඬුවම් රටේ නීති පොත්වල සඳහන්ව ඇති බැවින් හපුහින්න මගඬිය හා භාණ්ඩාගාර ලේකම් හරහා ජනතා පරමාධිපත්‍ය කෙලසීමට ගත් උත්සාහයට විරුද්ධව සමගි ජන බලවේගය අධිකරණය හමුවට යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පැවසීය.

එසේ ම ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම, මාර්තු 9 වැනි දා පැවැත්වෙන මැතිවරණය කඩාකප්පල් කිරීමට භාවිත කළොත් ඊට එරෙහිව  රටේ ජනතාවගේ ඡන්ද අයිතීන් සුරකිමින් එම ක්‍රියාව නියත වශයෙන්ම පරාජය කරන බවත් ඒ සඳහා ඕනෑම පියවරක් ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

මැතිවරණ කල් දමන කුමන්ත්‍රණ එපා!

එසේ ම ව්‍යවස්ථාදායක සභාවේ වගකිවයුතු පාර්ශ්වයන්ට කියා සිටින්නේ මැතිවරණ කල්දැමීමේ කුමන්ත්‍රණ හෙට පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමේ න්‍යයපත්‍රයට ඇතුළත් නොකරන ලෙසත් ස්වාධින මැතිවරණ කොමිසමේ නියෝජිතයන්ට හානියක් වන කිසිවක් නොකරන ලෙසත් අනතුරු අගවන බවත් ය. එමෙන් ම මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් සුරැකීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා ලෙස මේ රටේ ජනතා පරාමාධිපත්‍ය කෙලසන සියලුම කුමන්ත්‍රණ පරාජය කිරීමට නායකත්වය ලබා දෙන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට ඕනෑම අවස්ථාවක පෙරට එන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මැතිවරණ ඉල්ලනකොට සමහරු එදා නැඟුවා!

තමා මැතිවරණය අවැසි බවට ප්‍රකාශ කළ විට අවලාද නැගු පිරිස් මේ අවස්ථාවේ මැතිවරණය ඉල්ලා සිටින බවත් එම නිසා මැතිවරණ කල් දැමීමට හෝ කඩාකප්පල් කිරීමට රජය ගන්නා ඕනෑම උත්සාහයක් පරාජය කිරීමට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි දී වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

නෑ.. බෑ.. නෑ.. බෑ.. කිය කිය හිටියා! ඔන්න දැන් මුදල් අමාත්‍යංශය කියනවා සල්ලි තියෙනවා කියලා! VIDEO

Next Post

ඡන්දෙට ගහන්න යන අන්තිම ගේම හර්ෂණ හෙළිකරයි! ආණ්ඩුව ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අයින් කරලා කොහොමහරි ඡන්දය නවත්තන්නයි හදන්නේ! ඒකට ඉඩ තියන්නේ නෑ! පාරට බැහැලා අපි සටන් කරනවා සටන් කරනවාමයි! VIDEO

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.