• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමහර පත්තර කිව්වා ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් කියලා! අද නඩුවෙදි මහේස්ත්‍රාත්වරිය කිව්වා තවමත් මරණයට හේතුව නිගමනය කර නෑ කියලා! එතකොට පත්තර කොහොමද ෂාෆ්ටර් දිවිනසා ගත්තා කියලා කිව්වේ?

January 23, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
තිස්සගේ ඇඹරිල්ල සහ ෂාෆ්ටර්ගේ දිවි නසාගැනීම…
Share on WhatsAppShare on Facebook

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම තම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළේ ඊට සම්බන්ධ පාර්ශවකරුවන් විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (23) විවෘත අධිකරණයේ සඳහන් කළාය.

අදාළ පරීක්ෂණය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු  ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය මේ බව කියා සිටියාය.

එම මරණයට අදාළව විවිධ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබෙන බැවින් මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම අප්‍රසිද්ධියේ සිදුකරන ලෙස මියගිය අයගේ පාර්ශවයෙන් ද ඉල්ලීමක් ලැබුණු බව මහෙස්ත්‍රාත්වරිය පැවසූවාය.

ඒ නිසා මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම සිය නිල කාමරය තුළ පැවැත්වීමට තීන්දු කළ බවත් ඇය කියා සිටියාය.

එමෙන්ම දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළ විමර්ශනවලට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබී තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරිය කියා සිටියාය.

එම මරණයට හේතුව අධිකරණය විසින් තවමත් නිගමනය කර නොමැති බවත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඉන් අනතුරුව මෙම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සිදුකෙරුණු අතර එහි දී මියගිය ෂාෆ්ටර් මහතාගේ සොහොයුරාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 08 වනදා දක්වා කල් තැබුණි.

‘ෂාෆ්ටර් මරණය දිවි නසා ගැනීමක්! සීඅයිඩිය තහවුරු කරයි!’ අරුණ පත්තරේ ප්‍රධාන පුවතින් කියයි! ‘අභිරහස් මරණය පිරිසක් දිවි නසාගැනීමක් කරන්න හදනවා!’ ලංකාසර වෙබ් අඩවිය කියයි! පුවතේ අපහැදිලි තැන් රැසක්!
SendShareShare
Previous Post

දහස් ගණනකින් වැඩි කළත් මදි වෙලා! ගෑස් ආයෙත් 500කින් වැඩිකරන්න ලෑස්ති වෙයි!

Next Post

ළමයින්ගේ අනාගතය තීන්දු කරන විභාග දිනවලදීවත් ලයිට් දෙන්න බැරි නම් ඒක මොන ආණ්ඩුවක්ද? මේ ලැජ්ජා නැති තීන්දුව වහාම අකුළගන්න! එහෙම නැතිවුණොත් ජනතා ශාපයෙන් ගැලවෙන්න ආණ්ඩුවට බෑ! විපක්ෂනායක විශේෂ නිවේදනයක් නිකුත් කරයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper