• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමයෝජනා අවසන් වූ වහාම සජිත් ගෝමරන්කඩවලට යයි! ජනාධිපති ප්‍රේමදාසගෙන් නැවතුණු ජංගම සේවය සෑම සභාවකම ගමක් ගමක් ගානේ යළි අරඹන්න තීන්දු කරයි! හොරකම බෑ! කොන්ත්‍රාත් බෑ! හැම සභාවකම පාලනය අධීක්ෂණය කරන්න ගමේ තරුණ තරුණියන්ගේ උපදේශක සභාවක් පිහිටුවන්න තීන්දු කරයි! VIDEO & PHOTOS

January 22, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
නාමයෝජනා අවසන් වූ වහාම සජිත් ගෝමරන්කඩවලට යයි! ජනාධිපති ප්‍රේමදාසගෙන් නැවතුණු ජංගම සේවය සෑම සභාවකම ගමක් ගමක් ගානේ යළි අරඹන්න තීන්දු කරයි! හොරකම බෑ! කොන්ත්‍රාත් බෑ! හැම සභාවකම පාලනය අධීක්ෂණය කරන්න ගමේ තරුණ තරුණියන්ගේ උපදේශක සභාවක් පිහිටුවන්න තීන්දු කරයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

මෙරට දැන් පවතින අධ්‍යාපන ක්‍රමය දිගින් දිගටම පැවැතිය හොත් අප රට කපෝති බවත් ගෝත්‍රික සටන් පැවැති රුවන්ඩාව අප්‍රිකාවේ සංවර්ධිත රටක් ලෙස ඉදිරියට පැමිණියා සේ අප රට තුළ ද එවැනි සංවර්ධනයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා ව්‍යාපාරිකයාගේ, ධානපතියාගේ මෙන් ම ගොවියාගේ, ධීවරයාගේ දරුවන්ට ද ඉංග්‍රීසි හා පරිගණක භාෂා දැනුම ලබා ගැනීමේ අයිතිය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තමා ඇතුළු සමගි ජන බලවේගය සක්වල වැඩසටහන තුළින් මේ වන විට අධ්‍යාපනයේ ඇති බෙදීම වළක්වා ගැනීමට විශාල වැඩකොටසක් ඉටු කර ඇති බවත් නමට සහ බෝඩ් ලෑල්ලට සීමා වී තිබූ ජාතික පාසල් සඳහා ද විශාල සම්පත් රාශියක් බෙදා දුන් බවත් තමාගේ එකම අරමුණ වී ඇත්තේ මෙරට පාසල් සිසුන් සහ තරුණයන් කැට හොල්ලන පරම්පරාවක් බවට පත් නොකර සුහුරු තාරුණ්‍යයක් සහ සුහුරු පරපුරක් බවට පත් කිරීම බවත් හෙතෙම සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) ගොමරන්කඩවල දී පැවැති ජන හමුවක් අමතමිනි.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජයග්‍රහණය කරන පළාත් පාලන මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කිරීමට නම් එන්නේ ඔවුන්ට පක්ෂයේ ඉඩක් නොමැති බවත් ඔවුන්ට කොන්ත්‍රාත් කිරීමට අවශ්‍ය නම් පොහොට්ටුවට හෝ යූඇන්පීයට යා හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. මහජන මුදල් විනාශ කිරීමට කිසිදු අවස්ථාවක ඉඩක් නොමැති බව ද හෙතෙම පැවසීය.

එසේ ම ජනතාවගේ මුදල් සහ දේපල අයථා ලෙස භාවිත කිරිමට, හොරා කන්න, කොල්ලකන්න, ගසා කන්න කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඔහුට හෝ ඇයට සමගි ජන බලවේගය මන්ත්‍රිධුර හිමි නොවන බවත් මන්ත්‍රිවරයකු වීම ලෙහෙසි දෙයක් නොවන බවත් එම වගකීම නිවැරදිව ඉටු කරනවාද යන්න සොයා බැලීමට අදාළ ප්‍රදේශයේ සිටින තරුණයන්ගෙන් යුත් කමිටු ඇති කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. කිසිදු අවස්ථාවක මන්ත්‍රීවරුන්ට කොමිස් ගැනීමට, පගා ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කර සිටියේය.

SendShareShare
Previous Post

බස් එකේ ආ සිසුවියව බස් එක පාර අයිනේ නවතාගෙන බස් ඩ්‍රයිවර් බරපතළ ලිංගික අපයෝජනයක් කරලා!

Next Post

ඡන්ද උණුසුම වැඩි වෙයි! අනුරාධපුරේදී චන්ද්‍රසේනලා පෙරටු කරගත් පොහොට්ටුවට හූ තියලා! VIDEO

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.