පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා බාරදීම ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ඊට ස.ජ.බ ගම්පහ ආසන සංවිධායකවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.