පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා බාරදීම ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඊට ස.ජ.බ ගම්පහ ආසන සංවිධායකවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. https://www.youtube.com/watch?v=qIOLWfv8ZB8