• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජිතයි බැසිලුයි හදිසි හමුවක්! ඇමැතිකම ගැන කතාබහක්! බැසිල් විරුද්ධ නෑ කියයි! රාජිතත් යන්න සූදානමින්! EXCLUSIVE

January 21, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
රාජිතයි බැසිලුයි හදිසි හමුවක්! ඇමැතිකම ගැන කතාබහක්! බැසිල් විරුද්ධ නෑ කියයි! රාජිතත් යන්න සූදානමින්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

පසුගිය තෛපොංගල් දිනයේදී කොළඹ දේශපාලනයත් සමග ඉතා සමීපව ඇසුරු කරන එක්තරා කාන්තාවකගේ නිවෙසේ විශේෂ තෛපොංගල් උත්සවයක් පැවැත්විණි.

සාමාන්‍යයෙන් මෙම කාන්තාව සෑම වසරකදීම පාහේ මේ ආකාරයට සිය නිවෙසේ තෛපොංගල් උත්සවයක් පවත්වන අතර ඊට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලකයන් පැමිණීම සාමාන්‍ය දසුනකි. ඒ අනුව පසුගියදා පැවැති උත්සවයට විශේෂ නියෝජිතයයෝ දෙදෙනකු සහභාගි වී සිටියහ. ඉන් එක් අයකු වූයේ පොහොට්ටුවේ මහමොළකරුවා වන බැසිල් රාජපක්ෂය. අනෙක් කෙනා වූයේ මේ දිනවල ‘ආණ්ඩුවට ඔන්න ගියා, මෙන්න ගියා’ යැයි කියැවෙන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නය. එහිදී දෙදෙනා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැතිවිණි. මෙහිදී සාකච්ඡාවට මාතෘකාව වූයේ රාජිත ආණ්ඩුවට එක්වීම පිළිබඳවය.

ඒ සම්බන්ධයෙන් මුලින්ම විමසමින් බැසිල් කියා සිටියේ රාජිත ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ගන්නවා තමන් විරුද්ධ බවට මතයක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ඇති බවත්, තමන් ඊට කිසිසේත්ම විරුද්ධ නැති බවත්ය.

‘ඔයා මේ ඇමැතිකමක් ගන්නවට මම විරුද්ධයි කියලා හැමතැනම කතාවක් යනවා. මම ඒකට කිසිම විදියකින් විරුද්ධ වෙලා නැහැ. මොකද ඔයා අපිත් එක්ක වැඩ කරපු කෙනෙක්. ඒක හින්දා මමත් කියන්නේ ඔයා ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා අපිත් එක්ක එකතුවෙලා වැඩකරමු කියලා…’ යනුවෙන් බැසිල් කියද්දී රාජිත කියා සිටියේ, ‘කෝ මේ ජනාධිපතිතුමා මේක කල්දානවනේ… නැත්නම් මමත් කැමැතියි ආණ්ඩුවට එකතු වෙලා වැඩ කරන්න….’ යැයි කියාය. රාජිතගේ මෙම පිළිතුරට අනුව ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඇමැති ධුර ලබාදීමේදී රාජිතටද ඇමැතිකමක් ලබාදීමට ඇති ඉඩකඩ ඉතා ඉහළය.

සම්පූර්ණ විස්තරය මෙතනින්!

ඡන්දෙ කල් දාන්න ගහපු අන්තිම කුමන්ත්‍රණයේ සුලමුල එළියට! වැඩේට බැස්සේ ‘එකයි-දෙකයි’? රාජ්‍ය රහස් EXCLUSIVE
SendShareShare
Previous Post

සෙනසුරු ඉන්නෙ කුම්භ රාශියේ! කුජගෙ නැකතක! රටට ඒරාෂ්ඨකයක්! ඡන්දය නොතිබ්බොත් මහා විනාශයක් වෙනවා! සල්ලි නැත්නම් ඡන්දෙ තියන්න සල්ලි හොයලා දෙන්න ජ්‍යොතිර්වේදියෙක් පෙරට එයි! අරමුදලක් හදන්නත් ලෑස්තියි! ලක්ෂ 2ක මුදලකුත් දෙයි! VIDEO

Next Post

ඡන්දෙ කල් දාන්න ගහපු අන්තිම කුමන්ත්‍රණයේ සුලමුල එළියට! වැඩේට බැස්සේ ‘එකයි-දෙකයි’? රාජ්‍ය රහස් EXCLUSIVE

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.