ඡන්දෙ කල් දාන්න ගහපු අන්තිම කුමන්ත්‍රණයේ සුලමුල එළියට! වැඩේට බැස්සේ ‘එකයි-දෙකයි’? රාජ්‍ය රහස් EXCLUSIVE

හපුහින්නව අමාරුවේ දැම්මේ කව්ද? කැබිනට් තීන්දුවක් නැති බව දිනේෂ් පිළිගනී! බැසිල්-රනිල් ඇමැතිකම් බෙදාගත් හැටි! රාජිත යන්න කැමැත්තෙන්! බැසිලුත් කැමතියි! අපි කුමන්ත්‍රණ ඔක්කොම හෙළිකළා! පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීම සඳහා ආණ්ඩුව පසුගිය මාස දෙක තුන ඇතුළත සිදුකළ සියලුම සැලසුම්සහගත කුමන්ත්‍රණ එකින් එක මෙම තීරය ඔස්සේ රටට අනාවරණ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අප පියවර … Continue reading ඡන්දෙ කල් දාන්න ගහපු අන්තිම කුමන්ත්‍රණයේ සුලමුල එළියට! වැඩේට බැස්සේ ‘එකයි-දෙකයි’? රාජ්‍ය රහස් EXCLUSIVE