මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත ගෙන ඒම මාසයකින් පමා කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එකගතාව පළ කොට ඇත.
ඒ අධිකරණ අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදීය.
මෙහිදී විපක්ෂය ඉල්ලා සිටියේ මැතිවරණයක් කැදවා ඇති මේ මොහොතේ මෙම පනත් කෙටුම්පත සම්මත නොකර මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ඊළග මැතිවරණයේ සිට බලපාන ආකාරයට මෙය සිදු කළ යුතු බවකි.










