• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තියෙන්නේ මාස 6යි! උසාවි තීන්දුවට අනුව කෝටි 10ක් ගෙවන්න මෛත්‍රීට පුලුවන්ද? සල්ලි නෑ කියලා ගෙවන්නෙ නැතිව ඉන්න පුලුවන්ද? එහෙම කළොත් මොකද වෙන්නේ? ජ්‍යෙෂ්ඨ නීතීඥයෙක් නීතිය පැහැදිලි කරයි!

January 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ ආණ්ඩුවට පිළිගැනීමක් නෑ! අගමැතියි මේ ආණ්ඩුවයි දැන් යන්න ඕන! අලුත් ආණ්ඩුවක් එන්න ඕන! මම නායකත්වය දෙන්න ලෑස්තියි! ජාත්‍යන්තර සහයෝගය ගේන්නත් සූදානම්!
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ රාජකාරි පැහැරහැරි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර වන්දි ගෙවන ලෙස නියෝග කරනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන් අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් ඔවුන් සතු දේපළ, ලැබෙන වැටුප් හෝ විශ්‍රාම වැටුප් තහනම් කිරීමට හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවසීය.

ඒ අනුව තමන් වෙත පැවරී තිබූ රාජකාරි වගකීම් සහ ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැරීමට දඬුවමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 12 දා නියම කළ වන්දි මුදල් නොගෙවා සිටීමේ කිසිදු නීතිමය අවසරයක් එම වගඋත්තරකරුවන් 05 දෙනාට හිමි නොවන බව ද නීතිය පිළිබඳ විශාරදයකු වන හෙතෙම සඳහන් කළේය.

නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් එම වගඋත්තරකරුවන් ඇතුළු එවකට රාජ්‍ය බලය හෙබවූ දේශපාලන අධිකරිය මෙන්ම පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ඔවුනගේ රාජකාරී වගකීම් පැහැර හැරීමට එරෙහිව ප්‍රහාර එල්ලවී දින තුනක් ඉක්මවා යෑමට මත්තෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර පළමු වෙඩි මුරය පත්තු කළ පෙත්සම්කරු ද වන හෙතෙම මෙසේ කීය.

මෙම නියෝගය මෙරට අධිකරණ ඉතිහාසයේ මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් ලබා දුන් ඓතිහාසික මෙන්ම ශ්‍රේෂ්ඨතම තීන්දුවක්. රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඬුල්ලක් ඒකමතිකව ලබා දුන් තීන්දුවට අභියාචනා කළ හැකි තවත් ඉහළ අධිකරණයක් නෑ.

අධිකරණය ලබා දුන් මාස 06ක කාල සීමාවේදී එම වගඋත්තරකරුවන් අනිවාර්යයෙන්ම මෙම වන්දි මුදල ගෙවිය යුතුයි. නීතිපතිවරයාට දැනටමත් අධිකරණය නියෝග කරලා තිබෙන්නේ මෙම මුදල් නිසි අරමුදලකට බැර කර අධිකරණයට කරුණු වාර්තා කරන්න කියලා. එම නිසා නීතිපතිවරයා එම නියෝගය ඉටු කළ යුතුයි. එහෙම නොකළොත් අපි ඒ ගැන අධිකරණයට පැමිණිලි කරනවා. අධිකරණ නියෝග කැඩුවොත් අධිකරණයට ඒක අපහාසයක් වෙනවා. ඒ පදනම මත විත්තිකරුවන් පස් දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්න උසාවියට පුළුවන්. එම මුදල් දඩයක් ලෙස අය කර ගන්න නියෝග කරන්නත් පුළුවන්. පෙත්සම්කරුවන්ගෙන් දිවුරුම් ප්‍රකාශ කැඳවලා ඔවුන් සතු දේපළ තහනම් කරන්න, බැංකු ගිණුම් හා ඔවුනට ලැබෙන වැටුප් හෝ විශ්‍රාම වැටුප් තහනම් කර හෝ ඒ මුදල් අය කර ගන්නත් පුළුවන්. වන්දි මුදල් නොගෙව්වොත් සිර දඬුවම් නියම කරන්නත් පුළුවන්. මේ තීන්දුවට එරෙහිව අභියාචනාවක් කරන්න ඉඩක් නෑ. තීන්දුව දීලා තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින අඩකටත් වැඩිවූ විනිසුරු මඬුල්ලක්.

ඒ.ජේ.ඒ. අබේනායක

SendShareShare
Previous Post

අපි කලින්ම කිව්වා අමෙරිකාව ගෝඨාට දොර වැහුවා කියලා! ඔන්න අද අමෙරිකානු ජනපති බයිඩන් ඒ කතාව ඔප්පු කරලා! අලුත් යුද අපරාධ පනතට අස්සන් කරයි!

Next Post

මිලියන 800කට වඩා වියදම් කොට අලුත් කරපු විජේරාම ගෙදර පදිංචියට මහින්ද යළි එයි! ගෝඨා බෞද්ධාලෝක මාවතේ ගෙදර අතහැර මහින්ද හිටපු ගෙදරට යයි!

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.