දිනක් තුළ ලක්ෂ 5කට අධික ජනතාවක් එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කරනු ලැබ තිබේ.
විශේෂ ට්විටර් පණිවුඩයක් තබමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව සදහන් කොට ඇත.
පෙරේදා දිනයේදී ලාංකිකයන් 516,830කට කොරෝනා එන්නත් ලබා දී තිබිණ.
Yesterday, more than 500,000 people were #vaccinated against #COVID19 in #SriLanka! Congratulations to the @MoH_SriLanka and #GoSL on this impressive milestone.
— WHO Sri Lanka (@WHOSriLanka) July 30, 2021
Follow D🧍↔️🧍Re✅🤧💪A 🧴🤲|🧼🤲M😷
and #GetVaccinated as soon as possible#lka #vaccines @GotabayaR @PresRajapaksa pic.twitter.com/8htDuJiLnY










