අද රාත්‍රියේදී විජේරාමේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිලනිවෙසට පොහොට්ටුවේ හිටපු සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
පසුගිය කාලයේදී පොහොට්ටුවෙන් වෙන්වී වෙනත් පක්ෂවලට සහ පාර්ශ්වයන් සමග එක්වූ හිටපු මන්ත්‍රීවරුන්ටද මෙම ආරාධනාව සිදු කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව අද රාත්‍රියේදී සියලුම පොහොට්ටු සාමාජිකයන් මහින්දගේ නිවසට රැස්වීමට නියමිතව ඇති බවත්, එහිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවත් දැනගන්නට තිබේ.










