රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් ‘මහාචාර්ය’ ලෙස සඳහන් නොකරන්නැයි දැනුම් දී තිබේ.Sri Lanka Latest News
අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන්ට ලිඛිතව මෙම දැනුම් දීම කර ඇත්තේ එම අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් (පාලන) විසිනි.
අබේරත්න මහතා මේ වනවිට විශ්ව විද්‍යාලයක අධ්‍යයන කටයුතු නොකරන නිසා මහාචාර්ය පදවිය භාවිතා කළ නොහැකි නිසා අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් ඉදිරියට පාවිච්චි කෙරෙන්නේ ‘ආචාර්ය’ පදවිය පමණක් බවත් වාර්තා වෙයි.










