• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදල් ඇමැතිගේ නමත් රහස් ගනුදෙනුවලට ගෑවීමෙන් ඉම්රාන්ට යකා නගී! මුල සිට හොයන්න පොරොන්දු වෙයි!

October 4, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
මුදල් ඇමැතිගේ නමත් රහස් ගනුදෙනුවලට ගෑවීමෙන් ඉම්රාන්ට යකා නගී! මුල සිට හොයන්න පොරොන්දු වෙයි!
Share on WhatsAppShare on Facebook
රහස්‍ය ධනය රැස්කිරීම් හා ගනුදෙනු පිළිබඳ තොරතුරු ඇතුළත් ‘පැන්ඩෝරා ලේඛනවල’ නම් සඳහන් පකිස්ථාන පුරවැසියන් පිළිබඳ විමර්ශනය කරන බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, යම් වැරැද්දක් සිදු වී ඇත්නම්, ඔවුන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බවයි.

තව ද අතිශය බරපතළ මෙම අසාධාරණය ලොව මුහුණදී සිටින දේශගුණික විපර්යාස අර්බූදයට සමාන ලෙස සලකන්නැයි ද අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

ඉම්රාන් අග‍්‍රාමාත්‍යවරයාගේ මුදල් අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නම් ඇතුළත් ය.

එසේම, අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ හිටපු මූල්‍ය උපදේශකවරයාගේ පුතාගේ නම පැන්ඩෝරා පත‍්‍රිකාවල සදහන්වන බව පැවසේ.

ලොව රටවල් දුප්පත් නොමැති බව පවසන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ, දුපත්කමට ප්‍රධාන හේතුව දූෂණ හා අක්‍රමිකතාය යන්න, සිය විශ්වාසය බවයි. තව ද සම්පත් සොරකම  රටක් පහත වැටීමට හේතු වන බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා  එමගින් ඇතිවන දරිද්‍රතාවය දහස් ගණනකගේ මරණවලට එය හේතු වන බව ද සඳහන් කර සිටී.

මේ අතර නැගෙනහිර ඉන්දීය සමාගම ඉන්දියාවේ ධනය කොල්ලකෑවාක් මෙන් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ පාලක පැළැන්තිය ද එය සිදු කරන බව අගමැතිවරයා අවධාරණය කර සිටී.

තවද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ධනවත් රාජ්‍යයන් මෙම මහා පරිමාණ කොල්ලයන් වැළැක්වීමට හෝ කොල්ලකන ලද මුදල් ආපසු ලබා දීමට උනන්දුවක් නොදැක්වීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

පැන්ඩෝරා ලේඛන (Pandora Papers) ලෙස හැඳින්වෙන විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වකින් ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කෙරුණු අතර විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එම ලිපි ගොනුවල රටවල් 90 කට වැඩි සංඛ්‍යාවක දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවකගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.

SendShareShare
Previous Post

ඉන්දීය හමුදාව ලංකාවට ආවේ ඇයි? හමුදාපති කරපු ප්‍රකාශය! (VIDEO)

Next Post

මහින්ද ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.