• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් කියපු බෙහෙත වහා ගේන්න ආණ්ඩුව සාකච්ජා අරඹයි!

August 19, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
සජිත් යළි ‘ටොසිලිෂුමාබ්’ ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

අවදානම් මට්ටමේ සිටින කොවිඩ් -19 රෝගීන් සඳහා භාවිතා කරන ටොසිලිසුමාබ් ඖෂධ කුප්පි 1000ක් ලබා ගැනීම සඳහා රජය අතරමැදි සැපයුම්කරුවන් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් ඇති බව ‘ද මෝනින්ග්’ පුවත්පත වාර්තා කොට ඇත.

නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්. රත්නායක මහතා උපුටා දක්වමින් එම පුවත්පත මේ බව අනාවරණය කොට ඇත.

“මෙම ඖෂධයෙන් සාමාන්‍යයෙන් ලෝකය තුළ නිපදවන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. එයින් සුළු පංගුවක් ද අපටත් ලැබෙනවා. අපට ලැබී තිබූ කෝටාව කුප්පි 400ක් පමණ. පෞද්ගලික අංශය ද අප මත යැපෙනවා. මෑතකදී ඔවුන්ගේ අවශ්‍යතා වැඩි වෙලා තියෙනවා. අපි දැන් කුප්පි 10 ක් පමණ පෞද්ගලික අංශයට ලබා දී තියෙනවා. ඊළඟ ඇණවුම සැප්තැම්බර් මාසයේදී යුරෝපයෙන් අපට ලැබෙන්න තියෙනවා. නමුත් අතරමැදි සැපයුම්කරුවන්ගෙන් කුප්පි 1,000ක් ලබා ගැනීමට ද අපි උත්සාහ කරමින් සිටිනවා” යනුවෙන් ඔහු පවසා ඇත.

කෙසේවෙතත් මෙම සතියේ මුලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම ඖෂධ හිඟය පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කරමින් සහ ට්විටර් පණිවුඩයක් මඟින් අවධානය යොමු කිරීමට පියවර ගත්තේය.

අගෝස්තු 17 දින පාර්ලිමේන්තුවේදී ප්‍රේමදාස මහතාට ප්‍රතිචාර දක්වමින් ඖෂධ නිෂ්පාදන, සැපයුම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එය සමච්චලයට ලක් කිරීමට පියවර ගත්තේය.

එහිදී ජයසුමන මහතා කියා සිටියේ විපක්ෂනායකවරයා බෙහෙත් පිළිබද කියන්නට ‌ගොස් නැවත වතාවක් අමාරුවේ වැටී ඇති බවකි.

SendShareShare
Previous Post

මහින්ද හදිසියේම ඇෆ්ගනිස්තානයට කෝල් කරයි!

Next Post

සජිත් මිනිස්සුන්ට බෙහෙත් ඉල්ලුවාම ජයසුමන හිනාවෙනවා…! (VIDEO)

MORE NEWS

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

Load More
හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට...

Read more
ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.