ISIS සංවිධානය විසින් INTERSCHOOL නමින් වට්ස්ඇප් ගෲප් එකක් නිර්මාණය කොට ඒ සදහා එක්වන ලෙස අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරීම් සිදු කරමින් සිටින බවත්, ඊට කිසිසේත්ම සම්බන්ධ නොවන ලෙසත් බස්නාහිර පොලිස් බුද්ධි කොට්ඨාසය මගින් සියලුම පොලිසිවට දැනුම් දීමක් කොට ඇත.
එම වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වුවහොත් ඉන් ඉවත් වීමේ හැකියාවක් නොමැති බවද එම නිවේදනයේ දැක්වේ.











