කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.
ඒ අනුව විමල් වීරවංශ මහතා ඊයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණු පක්ෂ නායක රැස්වීමට හෝ සහභාගී වී සිටියේ නැත.
මීට අමතරව පෙරේදා (03) දිනයේදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නිවසේ පැවැති සාකච්ජාවටද විමල් වීරවංශ මහතා සහභාගීව සිට නැත.










