තවත් කොරෝනා ආසාදිත මරණ 28ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,269 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම ඊයේ (25) වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,706කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 169,878කි.










