පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළේය.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා කළ ෆොන්සේකා මහතා ප්‍රහාරයේ සියලු සාක්ෂි හෙළිදරව් කළ යුතු බවද කියා සිටියේය.










