‘සයිනොෆාම්’ එන්නත් මාත්‍රා ලක්ෂ 30ක් ලංකාවට ලබා දීමට චීනය එකගතාව පළ කොට ඇත.
ADVERTISEMENT
ඒ අනුව ජුනි පළමුවැනි සතිය වනවිට මෙම එන්නත් මාත්‍රා සියල්ල කොටස් වශයෙන් ලංකාවට ලබා දීමට චීනය එකග වී තිබේ.
චීනයේ මෙම තීන්දුව හෙට (20) හෝ අනිද්දා (21) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.