• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටින් ගෙන්වපු ඉලෙක්ට්‍රික් බයික් 1087ට මොකද වුණේ? Sri Lanka Latest News

December 7, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Share on WhatsAppShare on Facebook

පසුගිය 2022-2023 වසරවලදී විදේශ විනිමය මෙරටට ඇදී ඒම ඇණහිට තිබූ අවස්ථාවේ ඇමෙරිකානු ඩොලර් 25,000ක විදේශ විනිමය මෙරටට එවනු ලබන තරුණයන්ට විදුලි වාහන ගෙන්වීමට ලබාදී තිබූ සහනය රහසිගතව ක්‍රියාත්මක වූ ජාවාරම්කරුවන් පිරිසකගේ ජාවාරමක් බවට පත්වී තිබුණේද යන්න ගැන රහස් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. (Sri Lanka Latest News)

එවැනි අන්දමට විදුලියෙන් පදවන මෝටර් රථ සහ යතුරුපැදි 1,087ක් පමණ එම ජාවාරම්කරුවන් අතට පත්ව ඇද්ද යන්න ගැනද පරීක්ෂණ පවත්වන බවයි උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ.

මේ අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියකු පැවැසුවේ විදේශ රැකියාවලට නොගිය මෙරට සිටින ජාවාරම්කරුවන් කීපදෙනකු උන්ඩියල් ක්‍රමයට අදාළ මුදලම විදේශගතව සිටින අයකුට යවා ඒවා ඔහු ලවා මෙරටට ගෙන්වාගෙන අදාළ සහනය විකෘති කර ඇද්ද යන්න පිළිබඳ රහසිගත තොරතුරු ලැබී ඇති බවයි.

මෙම ජාවාරම පසුපස සිටි රාජ්‍යතාන්ත්‍රික ප්‍රබලයා කවුරුන්ද යන්න ගැන රහස් පොලිසිය විමර්ශන පවත්වයි.

මේ අතර, රාජ්‍යතාන්ත්‍රික නොවන රැකියා ගිවිසුමක් මගින් විදේශ රැකයා වීසා ලබාදීමට ගෙන තිබූ තවත් නීති විරෝධී ක්‍රියාමාර්ගයක් පිළිබඳවද රහස් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

පාර්ලිමේන්තු නෝනලා ඔක්කොම තැඹිලි පාට වෙලා! මාලිමාවේ අම්බිගා සජිත්ට කරපු දේ! PHOTOS I Sri Lanka Latest News

Next Post

63 ගැසට් එක තවම නෑ! Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper