• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 4ක් අනාථ කරපු දවස් තුනේ වැස්ස! Sri Lanka Latest News

November 30, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ලක්ෂ 4ක් අනාථ කරපු දවස් තුනේ වැස්ස! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දින කීපය තුළදී සුළි කුණාටුවක බලපෑම මත ශ්‍රී ලංකාවට බලපෑ දැඩි කාලගුණ විපර්යාසය නිසා ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 23ක පදිංචි පවුල් 1,32,110ක පුද්ගලයන් 4,01,590ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ බි්‍රගේඩියර් කුමාර පෙරේරා මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

පසුගිය සිකුරාදා (29) වනවිට එම ආපදාවලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 13ක් වන අතර, අතුරුදන් වූ සංඛ්‍යාව 02ක් බවද සඳහන්ය.

එසේ විපතට පත්වී ඇති පවුල් 8,675ක පුද්ගලයන් 27,717 දෙනකු ආරක්ෂිත ස්ථාන 279ක රඳවා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ සියලු භටයන් ඒ සඳහාම යොදවා ඇති බවද බි්‍රගේඩියර්වරයා පැවැසීය.

විපතට පත්වූවන් ආරක්ෂිත ස්ථානවලට ගෙන ඒම සඳහා නාවික, යුද, පොලිස් සේවාවන්වල බෝට්ටු 239ක් සමග කණ්ඩායම් 210ක්ද යොදවා තිබේ.

මේ වනවිට ගංවතුර හේතුවෙන් නිවාසවලට සිදුව ඇති පූර්ණ හානි 102ක් සහ අර්ධ හානි 2096ක් වාර්තා වී තිබේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

පලස්තීන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවයි-විපක්ෂයයි කොළඹදී එකට එකතු වෙයි! සජිත් එදා සිටම දැරූ එකම ස්ථාවරයට ආණ්ඩුව පැත්තෙන් ආ ඇමැති බිමලුත් ප්‍රශංසාව පළකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පිටසක්වලයන් අමෙරිකාවේ කැරැලි ගහන්න හදලා? පියාඹන පීරිසි 4ක් ඇවිත්? වොෂින්ටන් නුවර මහා කලබලයක්! I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.