• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිට වෙච්ච දෙයක් කන්නත් නෑ කාලා යන්න තැනකුත් නෑ I Sri Lanka Latest News

December 1, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට ජීවත් වීමට අවශ්‍ය කරන මූලික පහසුකම් ටිකවත් නැති බව අපි දන්නවා. මේ මොහොත වෙනකොට යම් තරමකට හෝ අපි සංවර්ධිත බව අපි විශ්වාස කරනවා. නමුත් ලෝකයේ තියෙන නිර්ණායකවලට අනුව අපි ඉතා දුප්පත් රටක් බව තමයි පිළිගත යුතු කාරණාව.(Sri Lanka Latest News)

2024 අවුරුද්ද අග වෙනකොට ලංකාව දුප්පත් බවේ අඩියටම වැටෙන්න නියමිත බව සමහර සමීක්ෂණවලින් කියැවෙනවා. එහෙම නොවේවායි අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙයිද නැද්ද කියන්න අපි දන්නේ නෑ. ඒකට හේතුව අපි හිතනවට වඩා මේ රටේ දේවල් සිද්ධ වීමේ සම්භාවිතාව ඉතා වැඩි නිසා. කොහොම නමුත් ආශ්චර්යයක් සිද්ධ වෙලා රට පණගහලා ආවොත් ඒක ලොකු දෙයක්.

මේ ලිපියේදී මට මතක් වෙනවා ජී.බී. සේනානායකගේ ‘අපටත් වැසිකිළියක්’ කියන කෙටිකතාව. මේ කෙටිකතාව වගේම අපට මතකයි එක්තරා අවස්ථාවකදී සිබිල් වෙත්තසිංහ රචනා කරපු පොඩි පොතක් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව ශ්‍රී ලංකාවේ එළිදැක්වුණා. ඒකෙත් සඳහන් වෙලා තිබුණේ වැසිකිළියක් කියන මාතෘකාව. වැසිකිළිය කියන සංකල්පය ලෝකෙ ඉතා වැදගත් දෙයක් විදියට සලකනවා.

ඒක එහෙම සලකන්නේ සෞඛ්‍යාරක්ෂිත බව ගැන සලක්න පටන් ගත්තට පස්සේ. ජාතියක් සෞඛ්‍යාරක්ෂිත නම් ඒ ජාතියට ඉස්සරහට යන්න ලේසියි. සෞඛ්‍යාරක්ෂිත නැත්නම් ඒ ජාතියට සිද්ධ වෙන්නේ බලාගෙන ඉන්නකොට කඩාගෙන වැටෙන්න. ලෝකයේ සමහර රාජ්‍යයන්වල වැඩි ප්‍රතිශතයක් රෝගීන් බවට පත්වුණාම ඔවුන්ට අපහසුයි ජීවිත ඉදිරියට පවත්වාගෙන යන්න.

ඒ නිසා තමයි තිරසර සංවර්ධනය යටතේ සෞඛ්‍ය කියන කාරණාවට විශාල ඉඩක් ලබාදෙන්න තීරණය කරලා තියෙන්නේ. රටක් විදියට ගත්තම අපිට සංවර්ධිතද කියන එක ගැන මිනුමක් විදියට ගන්නවා මේ රටේ ජනගහනයට අවශ්‍ය කරන වෛද්‍යවරු ඉන්නවද, ජනගහනයට අවශ්‍ය තරම් රෝහල් තියෙනවද, රෝහල්වල ඇඳන් තියෙනවා, උපතේදී දරුවන්ගේ බර කොච්චරද, ළදරු මරණ අනුපාතය කොච්චරද, ගර්භණී කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය වගේ දේවල් මැනලා ඒ මත යම් යම් තීරණයන්වලට එළඹෙනවා.

මේ මොහොතේ අපි කතාකරන්න යන්නේ ශ්‍රී ලාංකිකයන්ට වැසිකිළි තිබෙනවාද යන්න ගැන. 2023 අවුරුද්දේ ශ්‍රී ලාංකිකයන්ට වැසිකිළි තිබෙනවාද යන්න පිළිබඳ මාතෘකාවක් කතා කිරීම කියවන ඔබට දැනේවි හරිම ගොං කාරණාවක් බව. නමුත් යථාර්ථය එය නොවන බව මේ ලිපිය කියවීමෙන් පසු ඔබ අවබෝධ කරගනීවි. ඔබ නොදන්නා කාරණාවක් වෙන්නේ ලෝක වැසිකිළි දිනය නමින් දිනයක් නම්කර තිබෙනවා කියන එක.

ලෝක වැසිකිළි දිනය නිර්මාණය වෙන්නේ සිංගප්පූරුවේ. ඔවුන් තමයි මේ සංකල්පය හඳුන්වා දීලා ලෝක වැසිකිළි දිනයක් අවශ්‍ය බවට තීරණය කරන්නේ. එතකොට ඔබට හිතේවි සමහර විට ඇත්තටම සිංගප්පූරුවේ වැසිකිළි ප්‍රශ්නයක් තිබුණාද කියලා. මම හිතන්නේ සිංගප්පූරුවේ වැසිකිළි පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා කියලා. නමුත් සිංප්පූරු වැසියන් දැනගෙන ඉඳලා තියෙනවා ලෝකයේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා.

ලෝකෙ සමහර රාජ්‍යයන්වල නිශ්චිත වැසිකිළියක් නැති මිනිස්සු ඉන්නවා. ලංකාවේ වැසිකිළි නැති මිනිස්සු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත් වෙන බව පහුගිය කාලේ යම් යම් වාර්තා මගින් හෙළිවුණා. එතැනදී අපට සතුටු වෙන්න තියෙන කාරණාව වෙන්නේ ලංකාවේ ජනාධිපතිවරයෙක්, ජනාධිපතිවරයාගේ පවුලක්, ජනාධිපතිවරයාගේ නිවෙසක් සහිත හම්බන්තොට වැසිකිළි නැති මිනිස්සු ඉන්නවා කියන එක හෙළිදරව් වීම.

මේ වෙනකොට ගත්තොත් නම් විපක්ෂ නායකවරයා ඉන්නෙත් හම්බන්තොට. එතකොට මේ හම්බන්තොට කියලා කියන්නේ පාරවල්වල විතරක් නෙවෙයි නියරවල්වලටත් කොන්ක්‍රීට් අතුරපු ප්‍රදේශයක්. මිනිස්සු විතරක් නෙවෙයි බල්ලෝ බළල්ලු යන්නෙත් කොන්ක්‍රීට් කරපු, ගල් අල්ලපු පාරවල්වල. එහම තත්ත්වයක් යටතේ වැසිකිළි නැති රටක් ගැන හිතන්නවත් අපට බෑ.

අපට මතකයි හීනෙන් වගේ එක කාලෙක අපි හිතුවා ඉක්මනට රට ආසියාවේ ආශ්චර්යය වෙයි කියලා. දැන් ඒ ආශ්චර්යය මතුවෙලා හිතාගන්න බැරි දේවල් මේ රටේ සිද්ධ වෙන නිසා දැන් විශ්වාස කරන්න පුළුවන් අපිට මේ තමයි ආශ්චර්යයේ සුබ නිමිති පහළවෙන කාලෙ කියලා. අන්න ඒ ආශ්චර්යයේම ප්‍රතිඵලයක් විදියට තමයි ඔය වැසිකිළි ප්‍රශ්නයත් දැන් අපට දැනෙන්නේ. කොහොම නමුත් ශ්‍රී ලංකාවේ වැසිකිළි නැතැයි කියන එක සාකච්ඡා කරන්න මේ රටේ දේශපාලකයන්ට එන්න කියන්න සිද්ධ වෙනවා එක වේදිකාවකට. මොකද රට මෙච්චර සුඛිත මුදිත කළේ කොහොමද නැත්නම්, මොන හිතකින්ද කියලා ඒගොල්ලන්ගෙන් අහන්න අවශ්‍ය නිසා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ෆේස්බුක් සටහනක් නිසා මාස 5ක් රිමාන්ඩ් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකරු රම්සි රසීක්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා I Sri Lanka Latest News

Next Post

බාල පොහොර ගෙන්වන්න-ගජමිතුරන්ට බදු සහන දෙන්න සල්ලි තියෙනවා! මැතිවරණය තියන්න ආණ්ඩුවට සල්ලි නෑ! පළාත් පාලන ආයතන ස්ථාපිතව නැතත් වෙන් කරපු සල්ලි පරිහරණය කරන්න කූඨ උපක්‍රම නම් හදලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.