• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හිතුවට වඩා බිලියන 215ක් අඩුයි! Sri Lanka Latest News

December 7, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

2024 සඳහා රජය විසින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4,107ක් ලෙසත්, බදු ආදායම රුපියල් බිලියන 3,820ක් ලෙසත් අපේක්ෂා කරනු ලැබූ බව 2024 සඳහා වූ අයවැය ලේඛන තුළ දක්වා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජවිද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)

එහෙත් 2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා රජයට ලැබී ඇති මුළු ආදායම රුපියල් බිලියන 2,918ක් වන අතර, බදු ආදායම ලෙස රුපියල් බිලියන 2,688ක් ලැබී ඇත. එය පෙර වසරේ (2023) අදාළ කාලපරිච්ඡේදය සමග සසඳන විට මුළු ආදායමෙන් 38%ක පමණ වර්ධනයක් වන අතර, බදු ආදායම 39%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරනු ලබයි.

2024 ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 324ක පමණ ආදායමක් ලැබී ඇත.

මෙම සාමාන්‍ය මාසික ආදායමට සමාන ආදායමක් මේ වසරේ අනෙක් මාස තුනේද ලැබෙන්නේ නම් මේ වසර තුළදී රජයට ලබාගැනීමට හැකිවන්නේ රුපියල් බිලියන 3,891ක් පමණි.

එසේ වුවහොත් රජය අපේක්ෂා කළ ආදායමට වඩා රුපියල් බිලියන 215ක පමණ අඩු ආදායමක් මේ වසර තුළදීම ලැබීමට නියමිතව ඇත.

මේ වසර තුළදී රජයේ සාමාන්‍ය මාසික වියදම රුපියල් බිලියන 433ක් පමණ වී ඇති අතර, රජයේ මාසික ආදායම රුපියල් බිලියන 324ක් පමණ වේ.

මේ අනුව රාජ්‍ය වියදම් පියවා ගැනීමට සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 108ක පමණ ණය ගැනීමට සිදුව ඇත.

ඉදිරි වසර සඳහා අයවැය තුළ ඇතිවන හිඟය පියවා ගැනීමට යම් ආකාරයකට ක්‍රියා කළ යුතුය. එසේ නොවන්නේ නම් රාජ්‍ය ණය ගැනීම් තවදුරටත් ඉහළ යාහැකි බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

හැමෝම ආණ්ඩුව අතගාද්දී චාමර සම්පත් විතරක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි! ඔය ආචාර්ය මහාචාර්ය පට්ටම් තිබ්බට වැඩක් නෑ! අපෙනුත් ඉගෙනගන්න! දැන් කට්ටිය ආණ්ඩුවේ කනෙන් රිංගලා තියෙන්නේ! ෆුඩ් සිටි ගිය හරිනිටයි-පොල් දෙන්න යන වසන්තටයි හොඳම එකෙන් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තු නෝනලා ඔක්කොම තැඹිලි පාට වෙලා! මාලිමාවේ අම්බිගා සජිත්ට කරපු දේ! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.