රුසියානු භූමිය වෙත දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමින් රුසියාවට අයත් ප්‍රහාරක ගුවන්යානා 40කට පමණ හානි සිදුකළ බව යුක්‍රේනය පවසයි.Sri Lanka Latest News
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 472ක්, බැලැස්ටික් මිසයිල 7ක් සහ කෘස් මිසයිල යොදාගත් බවයි.
වාර්තාවලට අනුව ප්‍රහාරය එල්ල වි ඇත්තේ සයිබීරියානු කලාපයටයි.
මර්මන්ස්ක්, සහ ඉර්කුට්ස් කලාපය වෙත ප්‍රහාර එල්ල වූ බවට වාර්තා ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළත්, ගුවන්යානා හානියට පත්වූ පුවතක් ඔවුන් තහවුරු කර නොමැත.
එමෙන්ම සිය ගුවන් ආරක්ෂණ පද්ධතියද නිසි ලෙස ක්‍රියාත්මක බව රුසියානු වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන්.










