අද දිනයේදීද ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර උණුසුම් සංවාදයක් සිදුවිය.Sri Lanka Latest News
ඒ, ව්‍යවස්ථාදායක සභාවේ සුලු පක්ෂ නියෝජිතයා මුල්කරගෙනය.
ජනාධිපතිවරයා විපක්ෂයේ වරද හේතුවෙන් මෙම පත්කිරීම කල් යන බව පෙන්වා දෙද්දී විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ විපක්ෂයෙන් නම් දෙකක් යෝජනා වී ඇති බවත්, එහි අවසන් තීන්දුව ගැනීම කතානායකවරයාගේ වගකීම බවත්ය.
එහිදී දෙදෙනා අතර ඉංග්‍රීසි භාෂාවෙන් සංවාදය සිදුවූ අතර අවසානයේදී ජනාධිපතිවරයා විවාදය අවසන් කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.