ලොව විශාලතම මගී ගුවන් යානය ලෙස සැලකෙන AN 225 යානය විනාශ කර දැමීමට රුසියානු හමුදා පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.
ඒ, ගොස්ටමාල් ගුවන් තොටුපොළේදීය.
මෙය යුකරේනය විසින් නිෂ්පාදනය කර තිබූ අතර එය ජාතික වස්තුවක් සේ සැලකීමටද ඔවුන් කටයුතු කර තිබිණ.
චන්ද්‍රීකා ජායාරූප මගින් මේ බව තහවුරු කොට ඇත.