ෆුකුෂිමා ඩයිචි සහ ෆුකුෂිමා ඩයිනි න්‍යෂ්ටික බලාගාරවල සේවකයින් ඉවත් කිරීමට ටෝකියෝ බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.Sri Lanka Latest News
කම්හල්වල කිසිඳු අසාමාන්‍යතාවයක් වාර්තා වී නොමැති නමුත්, සුනාමි අනතුරු ඇඟවීම් නිරීක්ෂණය කරමින් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
2011 දී ජපානයේ ඇති වූ රික්ටර් මාපකයේ 9.0 ක විනාශකාරී භූමිකම්පාවකින් සහ සුනාමියෙන් පසු ෆුකුෂිමා ඩයිචි බලාගාරය ප්‍රධාන න්‍යෂ්ටික ව්‍යසනයකට ලක්වූ ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.










