ලෝ ප්‍රකට ට්‍රැවල් වෙබ් අඩවියක් වන “බිග් සෙවන්” වෙබ් අඩවිය, මිහිපිට ඇති ලස්සනම දූපත ලෙස ශ්‍රී ලංකාව ඉහළින්ම ඔසවා තබා තිබේ.Sri Lanka Latest News
ඔවුන් විසින් සංචාරය සදහා සුදුසු දූපත් රාජ්‍යයක් පනහක් නම් කර ඇති අතර, ලංකාවට හිමිව ඇත්තේ ලයිස්තුවේ පළමු ස්ථානයයි.
පොහොසත් සංස්කෘතික උරුමය, දර්ශනීය වෙරළ තීර, අද්විතීය වන ජීවීන්, පෞරාණික සිද්ධස්ථාන සහ සරුසාර තේ වතු ලංකාව ලයිස්තුවේ පළමු තැන දිනා ගැනීමට හේතු වූ බව බිග් සෙවන් වෙබ් අඩවිය පවසයි.
සංචාරය සදහා සුදුසු බවට නම් කරන ලද දූපත් රාජ්‍ය පනහ අතරෙන් පළමු තැනට පැමිණි දූපත් දහය පහතින්.
1. Sri Lanka
2. Mo’orea, French Polynesia
3. Socotra, Yemen
4. Madeira
5. The Galápagos, Ecuador
6. Great Exuma, Bahamas
7. Seychelles
8. Achill Island, Ireland
9. Koh Lipe, Thailand
10. Milos, Greece










