ඊයේ පැවැති විශ්වාසභංග යෝජනාවෙන් ජයගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජයගත්තේය.Sri Lanka Latest News
නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද විශ්වාසභංග විවාදයේදී පවතින සෞඛ්‍ය අර්බූදය පිළිබදව කරුණු රැසක් පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියහ.
ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ.










