විශාල වශයෙන් ඉහළ දැමූ ගෑස් මිලට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක කාන්තාවෝ පාරට බැස උද්ඝෝෂණ පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
එහි එක් උද්ඝෝෂණයක් බණ්ඩාරගම නගරයේදී පැවැති අතර රත්මලාන ප්‍රදේශයේ පෝස්ටර් ඇලවීමේ වැඩසටහනක්ද දියත් විණ.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.