• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවමත් නායයාමේ අවදානම නැතිවෙලා නෑ! ගෙවල්වල බිත්ති පැලිලා! පරීක්ෂා කරලත් නෑ! එහෙම තියෙද්දි වතු පාලකයන් අවතැන් කඳවුරුවලින් ඔක්ස්ෆෝඩ්වත්තේ ජනතාවට යන්න කියන්නේ මොන හිතකින්ද? PHOTOS I Sri Lanka Latest News

December 14, 2025
in Exclusive
Reading Time: 20 mins read
A A
තවමත් නායයාමේ අවදානම නැතිවෙලා නෑ! ගෙවල්වල බිත්ති පැලිලා! පරීක්ෂා කරලත් නෑ! එහෙම තියෙද්දි වතු පාලකයන් අවතැන් කඳවුරුවලින් ඔක්ස්ෆෝඩ්වත්තේ ජනතාවට යන්න කියන්නේ මොන හිතකින්ද? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

තලවාකැලේ, වටගොඩ, යෝක්ස්ෆෝඩ් වත්තේ නායයෑමේ අවදානම හේතුවෙන් සහන කඳවුරුවල රැඳී සිටින පිරිස්වලට වහාම එතැනින් ඉවත් වන ලෙස වතු පාලනාධිකාරිය බලපෑම් කරන බව පීඩාවට පත් ජනතාව පවසති.Sri Lanka Latest News

පවතින අයහපත් කාලගුණයත් සමඟ පසුගිය මස 27 වැනිදා මෙම වත්තේ ඉඩම් ගිලා බැසීමට ලක් වූ අතර, පේළි නිවාසවල බරපතල පැලුම් ඇති විය. මේ හේතුවෙන් පවුල් 45කට අයත් පුද්ගලයන් 108 දෙනෙකු ඉවත් කර වත්තේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව නවාතැන් ලබා දී ඇත.

පීඩාවට පත් ජනතාව මාද්‍යය වෙත සිය මැසිවිල්ල ප්‍රකාශ කරමින් කියා සිටියේ දිනෙන් දින ඉහළ යන අවදානම නොතකා පේළි නිවාස 16කින් සමන්විත නිවාස පද්ධතියක බරපතල ලෙස පැලුම් ඇති වී ඇති අතර, ඒවා දිනෙන් දින ගිලා බසිමින් පවතින බවයි.

මෙවැනි අනතුරුදායක තත්ත්වයක් තුළ නැවත එම නිවාසවලටම පදිංචියට යන ලෙස වතු පාලනාධිකාරිය බලපෑම් කරන බව පවසති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිලධාරීන් පැමිණ නිවාස 31ක් පරීක්ෂා කළ ද, දැඩි අවදානමට ලක්ව ඇති නිවාස 16කින් යුත් පේළි නිවාස පද්ධතිය මෙතෙක් පරීක්ෂාවට ලක් කර නොමැති බව ද ජනතාව පෙන්වා දෙති.

ළමා සුරැකුම් මධ්‍යස්ථානයෙන් වහාම ඉවත් වන ලෙස වතු පාලනාධිකාරිය බලපෑම් සිදු කරමින් දන්වා ඇතත්, ජීවිත අවදානමක් ඇති නිවාසවලට යාමට තමන්ට නොහැකි බවත් පීඩාවට පත් ජනතාව පවසති.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ අමාත්‍යවරුන් වහා මැදිහත් වී තමන්ට සහනයක් සලසා දෙන ලෙස එම ජනතාව ඉල්ලා සිටිති.

SendShareShare
Previous Post

පත්තු වුණේ නාමල්ගේ ලියුමද? I Sri Lanka Latest News

Next Post

නාවලපිටියේ පාරම නායගියා! හමුදාවේ කොල්ලෝ ටික අලුත් පාරක් කපලා මාර හැදිල්ලක් හදලා! මේ සොල්දාදුවෝ නෙමෙයි රණවිරුවොම තමයි! කට ඇරලා කියපල්ලා රණවිරුවො කියලා..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper