සක්වල වැඩසටහන යටතේ අද (22) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගම්පහ මහර අඹගස්පිටිය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 130 වන සුහුරු පන්ති කාමරය වේ.
මේ අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා දිනයේදී කැනඩාව බලා පිටත්ව ගොස් තිබිණ.











