හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද ශෂි වීරවංශ මහත්මියට අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් කොළඹ පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද ( 27) නියෝග කළේය.
ආගමන විගමන නීති කඩකරමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත් දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබේ.










