ඇමැතිකමෙන් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ මහතා සිය පළමු ඇමතුම ලබා ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බව මේ වනවිට අනාවරණය වී තිබේ.
එහිදී හිටපු ජනාධිපතිවරයා විමල් සහතිකයක් ලබා දෙමින් තමන් කිසිදු අවස්ථාවක විමල් වීරවංශ මහතා අත් නොහරින බව දැනුම් දී ඇත.
එමෙන්ම තම පක්ෂයද විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටින බවද හිටපු ජනාධිපතිවරයා එහිදී දැනුම් දී ඇති බව වාර්තා වේ.










