තමන් සම්බන්ධකම් පැවැත්වූ දේශපාලකයන් 80 දෙනකුගේ පමණ නම් ලයිස්තුවක් මාකදුරේ මධූෂ් විසින් හෙළිදරව් කර තිබුණත් එය එද සිටි පිරිස් විසින් සැගවූ බව ඇමැති මහින්ද ජයසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ කෙහෙල්බද්දර පද්මේට එවැන්නක් සිදු නොවන බවකි.










