උතුරෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීමක් මතුව තිබේ. Sri Lanka Latest News
එම පක්ෂයේ නායක ශ්‍රීධරන් මහතා දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව කියද්දී පක්ෂ නියෝජිත සුමන්තිරන් මහතා කියා සිටියේ එවැනි තීන්දුවක් දකුණේ වෙනත් ප්‍රශ්නයක් මතු කිරීමට හේතු වනු ඇති බවකි.