ලබන 24 වැනිදා ඔන්ලයින් පනත ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන්නේ ෆෙස්බුක් සහ වට්ස්ඇප් වැනි සමාජ ජාලා නවත්වා ඡන්ද දිනීමේ අරමුණින් බවත්, සජබ රජයක් පැමිණි පළමු සතියේදීම මෙම පනත අත්හිටුවන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ ආකාරයට කටයුතු කළහොත් ගූගල් සහ යූටියුබ් වැනි ආයතන ලංකාවේ කටයුතු කිරීමෙන් වැළකී සිටිනු ඇති බවකි.
එමනිසා මෙම කෙටුම්පත ගෙනඒමෙන් වළකින ලෙසද ඒ මහතා ආණ්ඩුවට දැනුම් දී සිටියේය.
Sri Lanka Latest News